වැඩියෙන් පඩි ඉල්ලන ලංවිම ඉංජිනේරු පඩි ලැයිස්තු මෙන්න...කවුරුත් පුදුම කරවයි..
Sri Lanka
Ceylon Electricity Board
By Aruna
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විවිධ ශ්‍රේණි යටතේ වැටුප් ලබා ගන්නා ආකාරය දැක්වෙන ලියවිල්ලක් සමාජ ජාල වල හුමාරු වෙමින් පවතිනවා.
මෙහිදී එම ඉංජිනේරුවන්ට රුපියල් ලක්ෂ 03 ඉක්මවූ විශාල වැටුපක් මාසිකව හිමි වනවා.
ඇතමුන්ට රුපියල් ලක්ෂ 09 ඉක්මවූ මාසික වැටුපක් හිමිවේ.
මෙහි දැක්වෙන්නේ එම ලියවිල්ලයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
