ජනපතිට රාජිතගෙන් චරිත සහතිකයක් ...

Sri Lanka Parliament Dr Rajitha Senaratne Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka
By Parami Dissanayake Jun 22, 2024 05:46 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාරගත් හෙයින් අද රට අර්බුදයෙන් මිදී ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

ජනපතිට ජනාධිපතිවරණයේ දී පිල්ලයාන්ගේ සහයෝගය...

ජනපතිට ජනාධිපතිවරණයේ දී පිල්ලයාන්ගේ සහයෝගය...

 වැඩි දුර අදහස් දැක්වූ හෙතෙම පැවසුවේ, බංකොලොත් වීමෙන් පසු කෙටිම කාලයක් තුළ ඉන් මිදුණු එකම රට ශ්‍රී ලංකාව බවයි.

වෙන කිසිම නායකයකු මේ අභියෝගය භාර නොගත් අතර, මේ රට බංකොලොත් වීමෙන් ගලවා ගැනීමේ සියලු ගෞරවය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%