ජනපතිට ජනාධිපතිවරණයේ දී පිල්ලයාන්ගේ සහයෝගය...

Pillayan Ranil Wickremesinghe Sri Lanka Election Presidential Update
By Parami Dissanayake Jun 22, 2024 05:21 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (22) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු ඔහුගේ පාක්ෂිකයින් මුණ ගැසී සාකච්ඡාවක් පැවැත්විය.

බංග්ලාදේශයට ඉන්දියාව දුන් ඉලක්කය...

බංග්ලාදේශයට ඉන්දියාව දුන් ඉලක්කය...

ඉදිරි ජනාධිපතිවරණයක දී තමාගේ සහ තම පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බව ටී.එම්.වී.පී පක්ෂ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පක්ෂ මුලස්ථානයේදී ය. 

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%