සිමෙන්ති මිල වැඩි වේ.නව මිල මෙන්න

Report

පසුගිය කාලයේ රට තුළ තිබුණු ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් ඉදිකිරීම් ද්‍රව්‍ය රැසක මිල ඉහළ යාම සිදුවිය.නමුත් මෑත කාලයේදී මිල තුලනය වීමක් සිදුවීම සමග නැවත වතාවක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කටයුතු ආරම්භ විය.

රට හදන්න ඇඩෙන්නම විදුලි බිල වැඩිවෙයි?

රට හදන්න ඇඩෙන්නම විදුලි බිල වැඩිවෙයි?

නමුත් අද දින සැලකිය යුතු මට්ටමකින් සිමෙන්ති මිල ඉහළ යා හැකි බවට සඳහන් වේ.මේ ආකාරයෙන් මිල ඉහළ යාමේදී 50kg සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සීයකින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න