කාන්තාවකට සිදුකළ අමානුෂික පහරදීම කැමරා කාචයට හසු වූ අයුරු(CCTV VIDEO)

Negombo cctv video
By Sewvandhi Oct 15, 2021 03:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මීගමුවේදී පුද්ගලයෙකු විසින් කළ පහරදීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ මීගමුව කිඹුලපිටිය ප්‍රදේශයෙන්.

අසල්වැසි නිවෙස් දෙකක ඇතිවූ පුද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් මෙම පහරදීම සිදුව ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ. පහරදීම හේතුවෙන් තුවාල ලැබූ කාන්තාව මේ වනවිට මීගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එම පහරදීම සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබූ අතර එම දර්ශන පහතින්.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.
වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.