දරුවන්ට තම දෙමාපියන්ට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළ හැකිද?

By Shehan Oct 11, 2025 11:38 AM GMT
Report

දෙමාපියන් තම දරුවන්ට දඬුවම් කිරීම හේතුවෙන් පොලිසියට පැමිණිලි කිරීමට ඉඩදෙන නීතිය ශ්‍රී ලංකාවේ සංස්කෘතියට පටහැනි බව අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසා ඇත.

මෙම නීතිය හරහා දෙමාපියන්ට තම දරුවන්ට එරෙහිව පැමිණිලි ගොනු කිරීමට අවස්ථාව ලැබෙන බව උන්වහන්සේ සඳහන් කර ඇත.

ගුරුවරුන්ට ද මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බව කාදිනල්තුමා පෙන්වා දී ඇත.

පාසල් සිසුන්ට සුභ ආරංචියක්

පාසල් සිසුන්ට සුභ ආරංචියක්

බටහිර රටවල මෙවැනි නීති බහුලව දක්නට ලැබුණත්, ඒවා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොකළ යුතු බව උන්වහන්සේ අවධාරණය කර ඇත.

එබැවින්, මෙම ගැටලුව හරහා රජය අනවශ්‍ය ගැටළු ඇති කිරීමට තමන් කැමති නැති බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පවසා ඇත.  

වෙඩි නොවදින වාහන ආයි ඉල්ලන මහින්දයි මෛත්‍රී..

වෙඩි නොවදින වාහන ආයි ඉල්ලන මහින්දයි මෛත්‍රී..

රත්තරන් ගන්න පෝලිමේ ඉන්න ජනතාව

රත්තරන් ගන්න පෝලිමේ ඉන්න ජනතාව