ජනපතිගේ ගාසා හි අරමුදලට කැබිනට් අනුමැතිය.

Ranil Wickremesinghe Sri Lanka Cabinet Gaza
By Wayomi Feb 27, 2024 06:20 AM GMT
Wayomi

Wayomi

Report

ගාසා හි ප්‍රචණ්ඩත්වයට ගොඳුරුවූවන්ට සහන සැලසීම සඳහා ‘ගාසා හි ළමා අරමුදලක්’ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ, සියලුම අමාත්‍යාංශ සහ රජය ආයතන විසින් ඉෆ්තාර් සැමරුම් අත්හැර මෙම අරමුදලට දායක වන ලෙසයි.

ශ්‍රී ලංකා රජයේ ඩොලර් මිලියන 01 ක පරිත්‍යාගය විපතට පත් ළමුන් සහ පුරවැසියන්ගේ දායකත්වය දිරිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා බෙදා හරිනු ලබයි.



ReeCha