2025 වෙද්දී මේ අයට ඉන්න බෑ - ජනපතිගෙන් දැඩි තීරණයක්..!

Ranil Wickremesinghe Government Of Sri Lanka President of Sri lanka Financial crisis
By Sewvandhi Jan 04, 2024 12:45 PM GMT
Sewvandhi

Sewvandhi

Report

යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින්,  2025 වනවිට කිසිදු අවතැන්වූවෙකු නොසිටිය යුතු බව ජනාධිපතිවරයා පවසා ඇත.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් බලධාරීන් වෙත උපදෙස් දී ඇත්තේ අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ගැටලුව විසඳීම සඳහා කඩිනම් වැඩසටහනක් සකස් කරන ලෙසටය.  

Sponsored By Sarrita Jewellery



ReeCha