මීට සුළු මොහොතකට පෙර වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට [UPDATE]

Report

අම්බලන්ගොඩ නගර සභාව අසල අද (04) දින උදෑසන සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා ප්‍රකාශ කළේ අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබූ බවයි.

ඒ සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින්.කෙසේ වෙතත් සිදු කළ මුලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ මිය ගිය පුද්ගලයා අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'කරන්දෙණිය සුද්දා' නැමැත්තාගේ ඥාතියෙකු බව ද සඳහන්.

තවත් නාගරික මන්ත්‍රීවරයෙක්ට වෙඩි - අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙක් බවත් හෙළි වෙයි

තවත් නාගරික මන්ත්‍රීවරයෙක්ට වෙඩි - අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙක් බවත් හෙළි වෙයි

අම්බලන්ගොඩ නගර සභා භූමියේ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ නගර සභා භූමියේ වෙඩි තැබීමක්