බස් වර්ජනය ගැන ගත් තීරණය..(VIDEO)

Report

පෞද්ගලික බස්රථහිමියන් අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ වර්ජනය මේ වනවිට අවසන් කර තිබේ. ඉන්ධන ගැටලුවක් මුල කරගෙන පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

ඒ අනුව බලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවට පැවැති එකඟතාවය මත මෙම වර්ජනය අවසන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now