ඉන්ධන මිල අඩු කිරිම හමුවේ මගී ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් බස් සංගම් සහ ත්‍රිරෝද රථ සංගම් කියන දේ..

By krishani Oct 18, 2022 01:44 AM GMT
Report

ඉන්ධන මිල පහත හෙලීම මත මගී ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට තමන් සූදානම් නැති බව බස් සංගම් සහ ත්‍රිරෝද රථ සංගම් පවසයි.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ පෙට්‍රල් මිල අඩුකිරීම හරහා බස් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join