මීට පස්සේ බස්වල සංශෝධිත බස් ගාස්තු සම්බන්ධයෙන් මේක අනිවාර්යයි - දැනුම්දීමක්

Report

සංශෝධිත බස් ගාස්තු බස් රථ තුළ ජනතාවට ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම අධිකාරිය සඳහන් කර ඇත්තේ එය අවසර පත්‍ර කොන්දේසි යටතේ සිදුකළ යුතු කරුණක් බවයි.

එමෙන්ම එසේ නොකරන බස් රථවල බලපත්‍ර අවලංගු කිරීමට හෝ දඩ පැවරීමට කටයුතු කරන බව වාර්තා වේ.

මේ අයට මාසෙකට දින තුනක් නිවාඩු ලබාදෙන ලෙසට දැනුම් දීමක්

මේ අයට මාසෙකට දින තුනක් නිවාඩු ලබාදෙන ලෙසට දැනුම් දීමක්

උත්සව සමයේ කුකුළු මස් මිල ගණන්වලට වෙන දේ - මස් සහ බිත්තර ගැන දැනුම්දීමක්

උත්සව සමයේ කුකුළු මස් මිල ගණන්වලට වෙන දේ - මස් සහ බිත්තර ගැන දැනුම්දීමක්

දුම්රිය ප්‍රවේශ පත් අලුත් වෙයි, ඉස්සරහට වෙන දේ මෙන්න

දුම්රිය ප්‍රවේශ පත් අලුත් වෙයි, ඉස්සරහට වෙන දේ මෙන්න