පිරිමි දරුවෙකු වරින් වර අපයෝජනය කළ බස් රියදුරු - සිදුකළ ඇග හිරිවැටෙන වැඩේ මෙන්න..

Sri Lanka Police Kurunegala Sri Lanka Sexual harassment Child Abuse
By Sewvandhi Oct 14, 2023 02:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වයස අවුරුදු 11 පිරිමි දරුවෙකුට මත්වෙන ටොෆි වර්ගයක් ලබාදී වරින්වර අපයෝජනය කළ සිද්ධියක් වාර්තා වෙයි.

අද (14) කුරුණෑගල පොලිස් කාන්තා කාර්යාංශය විසින්, සිද්ධිය සම්බන්ධයෙන් පාසල් බස් රථ රියදුරෙකුව අත්අඩංගුවට ගෙන තිබුණි.

අධිකරණය ඉදිරියේ වරද පිළිගත් සැකකාර බස් රියදුරාට රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් නියම කළද එය සපුරාලීමට නොහැකිවීමෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ReeCha