සුකෝපභෝගී බස් රථයක් තුල හොර රහසේ තහනම් වැඩක් කළ 06ක් කොටුවෙයි..
Sri Lanka Police
Kandy
Sri Lanka
By Aruna
නුවරඑළිය - මහනුවර අතර ධාවනය කරන වායු සමනය කරන ලද පෞද්ගලික බස් රථයක් තුල මුදලට සූදු ක්‍රීඩාවේ නිරතව සිටි රියදුරන් සහ කොන්දොස්තරවරු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයකට පිවිසෙන මාර්ගයක සූදු ක්‍රීඩාවේ නිරතවන බවට නුවරඑළිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
එහිදී පොලීසිය පැවසුවේ, රුපියල් ලක්ෂක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |