බස් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්.(PHOTOS)

Police spokesman Sri Lanka Police Accident Srilanka Bus
By Aruna Aug 10, 2024 05:32 AM GMT
Aruna

Aruna

Report

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් රණ්දෙණිය ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙන බව වාර්තා වනවා.

වැල්ලවාය දෙස සිට ඇල්ල ධාවනය වූ කැබ් රථයක් ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පැවසෙන්නේ.

මෙරට ප්‍රධාන වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්..මේ ගැන සැලකිල්ලෙන් ඉන්න..

මෙරට ප්‍රධාන වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්..මේ ගැන සැලකිල්ලෙන් ඉන්න..


එම අනතුරින් වාසනාවකට කිසිවෙකුටත් බරපතළ හානියක් සිදු වී නොමැති අතර රථ වාහන දෙකටම දැඩි අලාභ හානි සිදු වී තිබේ.

රියදුරන්ගේ අපරෙක්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.


GalleryGalleryGalleryGalleryGallery
ReeCha