වලපනේ බස් අනතුරක්

Accident Latest Headlines Sinhala news
By Mithu May 13, 2025 04:57 PM GMT
Mithu

Mithu

Report

වලපනේ මහ ඌව මහ වංගුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක්වී තිබේ. පොලීසිය සඳහන් කළේ මගීන් 4 දෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති අතර බරපතළ හානී නොමැති බවය.

රනිල් කොළඹ මහ නගර සභාවේ බලය අල්ලයි හොර ගේම් එළියට

රනිල් කොළඹ මහ නගර සභාවේ බලය අල්ලයි හොර ගේම් එළියට

අනතුරට පත් බස් රථය මේ වනවිට මාර්ගයෙන් ඉවත් කර මාර්ගය ගමනාගමන කටයුතු සඳහා සූදානම් කර ඇති බවද පොලීසිය පැවසීය.

කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයට.... පොලිසිය සනාථ කරයි

කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයට.... පොලිසිය සනාථ කරයි

ReeCha