රනිල් කොළඹ මහ නගර සභාවේ බලය අල්ලයි හොර ගේම් එළියට

Report

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතරයක් හිමි නොවුණු කොළඹ මහ නගරසභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්වයකි. හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දියා සංචාරය නිමවා පෙරේදා (11) දිනයේදී යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව කොළඹ මහ නගරසභාවේ බලය ඇල්ලීමේ සටනට මැදිහත්ව සිටින බව වාර්තා වේ.

කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයට.... පොලිසිය සනාථ කරයි

කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයට.... පොලිසිය සනාථ කරයි

ඒ මහතා මේ වනවිටත් සමගි ජන බලවේගයේ ප්‍රධානීන් කිහිපදෙනෙකුම සමග සාකච්ඡා පවත්වා ඇති අතර ස්වාධීන කණ්ඩායම් සහ සුළු පක්ෂ සමග ද සාකච්ඡා පවත්වමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. විපක්ෂයේ සියලු දෙනාටම එකඟ විය හැකි මෙන්ම කොළඹට වැඩක් කළ හැකි ශක්‍යතාවයෙන් යුතු නායකයකු කොළඹ නගරාධිපති තනතුරට පත්කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මෙසේ සාකච්ඡා පැවැත්වෙන බවත් ආරංචිමාර්ග පැවසීය.

මොකක්ද මේ "LGBTQ" කියන්නේ?.. සමලිංගිකත්වය පමණක්ම නෙමෙයි

මොකක්ද මේ "LGBTQ" කියන්නේ?.. සමලිංගිකත්වය පමණක්ම නෙමෙයි

රංවල ඉල්ලා අස්වෙලා අදට මාස පහයි...ගේනවා කියපු උපාධියත් තාම පේන්න නෑ...(PHOTO)

රංවල ඉල්ලා අස්වෙලා අදට මාස පහයි...ගේනවා කියපු උපාධියත් තාම පේන්න නෑ...(PHOTO)