ඉඩම් අයිතිය නොමැති අයට ලැබෙන සහනය මෙන්න.
අද (13) අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතුකරයේ ජිවත් වන ජනතාවට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමි කර දීමට පියවර ගත යුතු බව සඳහන් කළේ ය.
ඒ සඳහා ආරම්භක පියවර වශයෙන් රුපියල් බිලියන 4ක් වෙන් කරන බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.
