රාජ්‍ය සංචාරය අදින් ඇරඹේ - චාල්ස් රජු කැමිලා රැජින අමෙරිකාවට

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අද (27) දිනයේ නිල සංචාරයක් සඳහා අමෙරිකාවට පැමිණීමට නියමිත බවයි.

දෙරට අතර දිගුකාලීන මිත්‍ර සබඳතා නවීකරණය කර ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ක්‍රිස්ටියන් ටර්නර් සඳහන් කර ඇත.

හෝර්මුස් ගිවිසුමට ඉරානයේ නව යෝජනාව - න්‍යෂ්ටික සාකච්ඡා කල් දමයි

හෝර්මුස් ගිවිසුමට ඉරානයේ නව යෝජනාව - න්‍යෂ්ටික සාකච්ඡා කල් දමයි

දින හතරක කාලයක් පුරා පැවැත්වෙන මෙම රාජ්‍ය සංචාරය වොෂින්ටන් නුවරින් ආරම්භ වන අතර, එහිදී ධවල මන්දිරයේදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චාල්ස් රජු සහ කැමිලා රැජින පිළිගැනීමට නියමිතය.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ලෙබනනයේ මරණ 14ක්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ලෙබනනයේ මරණ 14ක්