වත්මන් ආණ්ඩුවේ ඉහල නිලධාරීන්ටත් අල්ලස් නඩු

Report

අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ වත්මන් ආණ්ඩුව තුල සිටින ඇතැම් ඉහල නිලධාරීන්ට එරෙහිව ඉතා ඉක්මනින් නඩු පවරන බවයි.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් , හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා මේ බව සදහන් කලේ කොළඹ අද පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්.

හික්කඩුවේ වෙඩි තැබීමක්...එක් අයෙක් මරුට

හික්කඩුවේ වෙඩි තැබීමක්...එක් අයෙක් මරුට

ජෙනරාල්වරයා වැඩිදුරටත් සදහන් කලේ අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආහ එහි අණපනත් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේදී සැලකිලිමත් වන ලෙස දේශපාලනඥයින්ට දැනුම් දී ඇති බවයි.

එසේම කොමිසම සම්බ්නන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කළහොත් ඊට අදාලව නඩු පැවරිය හැකි බවද ඔහු පැවසුවේ ලබන 09 වනදා එළි දැක්වීමට නියමිත දුෂණ විරෝධී ජාතික සැලැස්ම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද පැවතී ප්‍රවෘත්ති සාකච්ඡාවකට  එක් වෙමිනි. 

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)