නිම නොවන යුද ගැටුම් මැද බොරතෙල් මිල තවදුරටත් ඉහළට

Report

මැදපෙරදිග යුද ගැටුම් නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවමත් පවතින්නේ ඉහළ මට්ටමක බව වාර්තා වේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 103 යි ශත එකක් වශයෙන් දැක්වෙන බව සඳහන්.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 98 ශත 71 ක් වශයෙන්.

ඩීසල් තොග අවසන් - ඩීසල් හිඟයක් - සමාගම ඩීසල් බෙදීම අත්හිටුවයි

ඩීසල් තොග අවසන් - ඩීසල් හිඟයක් - සමාගම ඩීසල් බෙදීම අත්හිටුවයි

ඉරානයේ IRIS Dena නෞකාවේ සිදුවීම උඩු දුවයි - ජීවිත පරිත්‍යාග කළ නාවිකයන් වෙනුවෙන් ඉරානය පළි ගන්න සැරසේ

ඉරානයේ IRIS Dena නෞකාවේ සිදුවීම උඩු දුවයි - ජීවිත පරිත්‍යාග කළ නාවිකයන් වෙනුවෙන් ඉරානය පළි ගන්න සැරසේ

මේ රාජ්‍ය ආයතනවලට නව නිලධාරීන් පිරිසක් - හේතුව මෙන්න

මේ රාජ්‍ය ආයතනවලට නව නිලධාරීන් පිරිසක් - හේතුව මෙන්න