අද සිට අධිවේගයේ යන වාහනවලට මෙම නීතිය ක්‍රියාත්මකයි - සියලු වාහන පරික්ෂා කරයි

Report

ආසන පටි නොමැති වාහන වෙනුවෙන් රජ‍යෙන් ලබා දී තිබූ මාස තුනක සහන කාලය අද (19) දිනයෙන් අවසන් වේ.

එබැවින් අද පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයට ගැලණිගම පිවිසුමෙන් ඇතුළු වීමට පැමිණි පෞද්ගලික වාහන සහ මගී බස් රථවල ගමන් ගන්නා මගීන්, ආසන පටි පැළඳ සිටිනවාද යන්න සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදු කර ඇත.

එම අවස්ථාවේදී පානදුර සිට කඩුවෙල තෙක් ගමන් ගත් පෞද්ගලික බස් රථයක මගීන් 33 දෙනාම ආසන පටි පැළඳ නොසිටි බවට පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇති අතර එහිදී පොලිසිය නීතිය ක්‍රියාත්මක කළ බව වාර්තා වේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

තවත් හදිසි දැනුම්දීමක් - ගම්පහට සහ මෙම ප්‍රදේශයට හෙට වෙනකල් ජල කප්පාදුවක්

තවත් හදිසි දැනුම්දීමක් - ගම්පහට සහ මෙම ප්‍රදේශයට හෙට වෙනකල් ජල කප්පාදුවක්

රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි - සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක්

රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි - සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක්