ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට

Report

ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රති ඇණවුමක් ඔස්සේ හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගෙන රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු සිදුකිරීමෙන් සහ සැපයුම්කාර සමාගමට අයුතු වාසියක් සැලසීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

ඒ අනුව මෙසේ අද (19) පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න මහතායි.

එසේම ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

උස්සලා ගහනවා කියපු අර්චුනාට යාපනෙන්ම සෙරෙප්පු පාරක් - ලැජ්ජාව පැත්තක තියලා සෙරෙප්පු මාලේ දාපු බැනර් එක වාහනේට දාන් යයි

උස්සලා ගහනවා කියපු අර්චුනාට යාපනෙන්ම සෙරෙප්පු පාරක් - ලැජ්ජාව පැත්තක තියලා සෙරෙප්පු මාලේ දාපු බැනර් එක වාහනේට දාන් යයි

මං කියපු කිසි දෙයක් මේ වෙනකල් කළේ නෑ.. අගලවත්තේ මාලිමා බලය දෙදරයි - ප්‍රා. සභා උප සභාපති හදිස්සියෙම ඉල්ලා අස් වෙන්න යයි

මං කියපු කිසි දෙයක් මේ වෙනකල් කළේ නෑ.. අගලවත්තේ මාලිමා බලය දෙදරයි - ප්‍රා. සභා උප සභාපති හදිස්සියෙම ඉල්ලා අස් වෙන්න යයි

ඊළඟ ඉලක්කය වසන්ත කරන්නාගොඩද? - ඇමති නලින්දගෙන් ඉඟියක්

ඊළඟ ඉලක්කය වසන්ත කරන්නාගොඩද? - ඇමති නලින්දගෙන් ඉඟියක්