මෙරට ප්‍රධාන නගරයකට ආසන්න ස්ථානයකට බෝම්ම ප්‍රහාරයක්..

Report

කෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාරේ පිහිටි නිවසකට කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ (09) සවස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වනවා.

අදාළ ව්‍යාපාරිකයාට අයත් එම නිවස ඉදිරිපිට මාස කිහිපයකට පෙර මල්වඩමක් ද තබා තිබූ අතර, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නවගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව ද නවගමුව පොලීසිය පවසනවා.

හුණුපිටිය ප්‍රදේශයේ පිපිරීමක්..පුද්ගලයෙක් මරුට..

හුණුපිටිය ප්‍රදේශයේ පිපිරීමක්..පුද්ගලයෙක් මරුට..


පොලීසිය සඳහන් කළේ, මහරගම පමුණුව ප්‍රදේශය විශාල ඇඟලුම් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන මෙම කෝටිපති ව්‍යාපාරිකයාට තවත් ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක් හිමි බවයි.