එප්පාවල කටියා ප්‍රදේශයේ කාය වර්ධන ශිල්පියෙක් අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ එප්පාවල කටියාව යාය 6 පදිංචි ඩී.එම්. විරාජ්ඉමංක නම් 34 හැවිරිදි දෙදරු පියෙක්.