ලොව විශාලතම තනි ස්වභාවික නිල් මැණික මෙරටින් හමුවෙයි..(VIDEO/PHOTOS)
Sri Lanka
Asian
Gem
Blue sapphire
By Aruna
"ආසියාවේ රැජින" ලෙස නම් කර ඇති තනි ස්ඵටිකයක් (Blue sapphire) ලෙසින් ලොව විශාලතම තනි ස්වභාවික corundum ශ්‍රී ලංකාවෙන් හමු වී තිබෙනවා.
‘කුවින් ඔෆ් ඒෂියා’ ලෙස නම්කර ඇති මෙය කැරට් 1.550,000ක් පමණ බරකින් යුත්ත වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




