හිටපු ජනප්‍රිය නිල් චිත්‍රපට නිලි මියා කලීෆා කරන්න හද වැඩේ මෙන්න(VIDEO) ..

Gossip Miya kafila Indian actress Blue film actress
By Aruna Jul 30, 2021 07:13 AM GMT
Aruna

Aruna

Report

හිටපු නිල් චිත්‍රපට නිළියක වන මියා කලීෆා සැමියා වන රොබර්ට් සැන්බර්ග් ගෙන් දික්කසාද වීමට තීරණය කර ඇත. මේ බව ඇය ට්විටර් පණිවිඩයක් මගින් පවසා ඇත.

රොබර්ට් ස්වීඩන් ජාතිකයෙක් වන අතර මේ දෙදෙනාගේ විවාහයට වසර දෙකක්ද ගත වි ඇත.

ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගත්තේ 2019 වර්ෂයේදිය.

රොබර්ට් ගෙන් වෙන්වීම ගැන කලීෆා පවසා තිබෙන්නේ වසර දෙකක කාලයක් තුල නොගැලපීම ගලපාගෙන විවාහ ජීවිතය ඉදිරියට ගෙන යාමට උත්සාහ කලද තවදුරටත් එය කල නොහැකි බවයි.

අපේ විවාහය සාර්ථක කර ගැනීම සඳහා අපි සෑමවිටම උත්සාහ කල බව විශ්වාසයෙන් කිව හැකිය.

නමුත් වසරක පමණ කාලයක් තිස්සේ කළ උත්සාහයන්ගෙන් පසුව එයින් ප්‍රයෝජනයක් නොවන බැවින් අප දෙදෙනා වෙන්ව යාමට තීරණය කළා.

අප දෙදෙනා සෑම විටම දෙදෙනාට ආදරය කරනවා.

මේ විසදා ගත නොහැකි ප්‍රශ්නයට ඔහුටවත් මටවත් දෝෂාරෝපණය කරන්න බැහැ.අපි මේ පරිච්චේදය මෙතනින් අවසන් කරනවා.

අපි දෙදෙනා තනිව පටන් ගත්තු දිම අපි දෙදෙනා විසින්ම අවසන් කරනවා.

ඒත් වෙන කිසිම දෙයක් වෙනස් වන්නේ නැහැ.

අපි දෙදෙනාගේ පවුලේ අයගේ සම්බන්ධ කම්, යාලුවන්ගේ සම්බධතා සහ බල්ලන්ගේ ආදරය මේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ.

අප දෙදෙනා මේ විවාහ බැදීමෙන් මිදෙන එක විතරයි වෙන්නේ.

අපි අපේ කාලය ගත්තා. ප්‍රශ්න විසදා ගැනීමට නොයෙක් වරක් උත්සහ කළා නමුත් දුකක් නැහැ අවසානයේ අතහැරීමට සිදු වුනා.

මේ දෙදෙනා 2020 ජුනි විවාහ උත්සවයක් ගැනීමට සිටියත් කොරෝන නිසා එම උත්සවය ගන්න හැකියාවක් ලැබිලා නැහැ.

කොහොම උනත් මේ දෙන්නා එම මාසයේම නිවසේදී විවාහ ගිවිසගෙන ඇති අතර පසුව ඔවුන්ගේ නෑදෑයන් සහ මිතුරන් වෙනුවෙන් උත්සවයක් පැවැත්වීමටත් සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

මේ අතර ඊලඟ පාරටලු හොදටම කරන්න ඉන්නෙ.

මෙහෙම කිව්වෙ ඇයි?

මෙහෙම කිව්වෙ කවුද?

පහත වීඩියෝවෙන් නරඹන්න.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha