නාවික හමුදා නිවාඩු නිකේතනයේ පිපිරීමක්. - මාධ්‍ය ආවරණයට ඉඩ නොලැබෙයි.
Sri Lanka Police
Sri Lanka Navy
By Wayomi
කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනය තුළ අද (11) උදෑසන සිදු වූ ගෑස් පිපිරීමක් සිදුව තිබෙනවා.
පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර සිදුවීම වූ ස්ථානය මාධ්‍ය ආවරණයට ඉඩ නොලැබුණු බවත් සඳහන්.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)