මඩකලපුවේ ‘අලුත් පාලම’ මැදින් දෙකඩ වෙයි- නගරයට එන ජනතාව අන්ත අසරණ වෙයි
By Kanchana
මඩකලපුව නගරයට පැමිණෙන ජනතාව භාවිත කරන ප්‍රධාන පාලම් අතරින් එකක් වන 'අලුත් පාලම' දෙකඩවී ඇත.
ඒ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටින බව සදහන් වෙයි
පසුගිය ඉරිදා (28) පස්වරුවේ මෙම පාලම කැඩී ගොස් ඇති බව වාර්තා වේ
මඩකලපුව නගරයට පැමිණෙන ජනතාව ප්‍රධාන පාලම් දෙකක් භාවිත කරන අතර ඉන් එක් පාලමක් මෙලෙස කැඩී ගොස් ඇති බව සඳහන්ය.