SLAS විභාගය කඩිනමින් පැවැත්වීමට පියවර- රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට අලුත් ආරංචිය මෙන්න

Report

 ශ්‍රී ලංකා  පරිපාලන සේවයට (SLAS) පුද්ගලයින් 150 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරනු ලබයි .
මෙම බඳවා ගැනීම් සඳහා වන විභාගය කඩිනමින් පවත්වන බව අමාත්‍ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ සදහන් කර ඇත

ඔවුන්ගේ විභාග ප්‍රතිඵල මත පදනම්ව බඳවා ගැනීම් සිදු කරන බව අමාත්‍යවරයා නිවේදනය කර තිබේ

මෙම පුද්ගලයින් රාජ්‍ය ආයතනවල සහකාර ලේකම් තනතුරු සඳහා පත් කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවය තුළ දැනට බොහෝ පුරප්පාඩු පවතින බව ද අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ග්‍රීක බැඳුම්කර නඩුවට සිදුවූ දේ මෙන්න

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ග්‍රීක බැඳුම්කර නඩුවට සිදුවූ දේ මෙන්න