දකුණු කොරියාවේ උපත් අනුපාතය ඉහළට

By Gagana News Feb 26, 2025 11:10 PM GMT
Report

වසර 9කට පසු දකුණු කොරියාවේ පළමු වරට උපත් අනුපාතය ඉහළ ගොස් තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2024 වසරේ එය 0.75ක ප්‍රතිශතයක් දක්වා ඉහළ ගොස් තිබූ බවත්,එරට විවාහ ඉහළ යාම මෙම උපත් අනුපාතය වැඩිවීමට හේතුවක් වී ඇති බවත් වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානය එංගලන්තය පරාජය කළේය

ඇෆ්ගනිස්ථානය එංගලන්තය පරාජය කළේය

සහල් හිඟය සතියකින් අවසන්ඩ: ඩ්ලි සිරිසේන

සහල් හිඟය සතියකින් අවසන්ඩ: ඩ්ලි සිරිසේන