ඊශ්‍රායල තානාධිපතිට බිමල්ගෙන් බැනුම්

Report

බිමල් රත්නායක මහතා  ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය ආරක්ෂාව ගිවිසුම යෝජනාව පිළිබඳ විවාදයේදී

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරටදී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් කටයුතු කළ ආකාරය ගැන තමා පෞද්ගලිකවම කණගාටුවන බව පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

බැකෝ සමන්ගේ බිරිදගෙන් කටඋත්තරයක් ගන්න CIDයට අවසර

බැකෝ සමන්ගේ බිරිදගෙන් කටඋත්තරයක් ගන්න CIDයට අවසර

ලෝකයම පලස්තීනයේ විනාශය දකිද්දී එ් විනාශය සමග කෙලින් සිට ගත නොහැකි මනුෂ්‍යත්වයෙන් තොර මොළ සේදුණු කිසිවකු හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ තම අමාත්‍යාංශයේ හෝ සිටී නම් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියවලා හැදෙන්න යැයිද ඔහු ඉල්ලීමක් කළේය.

ආණ්ඩුව හැටියට නිදහස් පලස්තීනය පිළිගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය. බිමල් රත්නායක මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය ආරක්ෂාව ගිවිසුම යෝජනාව පිළිබඳ විවාදයේදීය.

නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකයින් ගැන විශේෂ නිවේදනයක්, ගුවන්තොටුපොළත් වහයි

නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකයින් ගැන විශේෂ නිවේදනයක්, ගුවන්තොටුපොළත් වහයි