අනුර ආවා විතරයි. - කොටස් වෙළඳපොලේ විශාල වෙනසක්.

Sri Lanka Colombo Stock Exchange Economy of Sri Lanka Businessman Stock Market
By Wayomi Sep 24, 2024 10:08 AM GMT
Wayomi

Wayomi

Report

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (24) දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 237.31 කින් ඉහළ ගොස් දිනය නිමාවනවිට සටහන් වූයේ ඒකක 11,334.12ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 76.16කින් ඉහළ ගොස් ඒකක 3,236.79ක් ලෙස සටහන් වුණා.

මේ අනූව සමස්ත පිරිවැටුම රුපියල් බිලියන දෙකක් ලෙසයි වාර්තා වන්නේ. 

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%