මෙන්න මේ අය හොරෙන් මුදල් ගරනවලු පරිස්සම් වෙන්න

Report

ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු හා රැකියා ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය පිටු මඟින් හා සමාජ මාධ්‍ය සමූහයන් ඔස්සේ මුදල් වංචාකරන ජාවාරම්කරුවන් පිළිබඳව කාර්යාංශය වෙත දිනෙන් දින තොරතුරු වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කර තිබේ .

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළ්‍රේ ඔබගේ විදේශ ගමන් බලපත්‍රය හෝ මුදල් යම් ආයතනයකට ලබාදීමට පෙර නීත්‍යානුකූලභාවය පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි .

එමෙන්ම විදේශ රැකියා තොරතුරු පිළිබඳ දැන ගැනීමට 1989 දුරකථන අංකයට අමතන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තව දුරටත් සදහන් කර ඇත.

ජීවිත ගණනක් බේරාගත් රියදුරුගේ හපන්කම මෙන්න

ජීවිත ගණනක් බේරාගත් රියදුරුගේ හපන්කම මෙන්න

අශෝක රංවලගෙ උපාධි සහතිකේ ගැන ගම්මන්පිල කට අරියි

අශෝක රංවලගෙ උපාධි සහතිකේ ගැන ගම්මන්පිල කට අරියි