දිවයිනට රැගෙන ආ බටුවත්තේ චාමර දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොළඹ අපරාධ කොට්ඨාශයට

Report

මනෝජ් සුරංග ලියනගේ නොහොත් බටුවත්තේ චාමර, අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර ඔස්සේ දිවයිනට රැගෙන ආ බව පොලිසිය තහවුරු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු 48 හැවිරිදි රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්. දිගු කලක් ඩුබායි හි සැගවී සිටි මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පළා ගොස් සිටියදී අඳාළ සැකකරුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අසර්බයිජානයේදී කොටු වූ 'බටුවත්තේ චාමර' අද රාත්‍රියේ දිවයිනට

අසර්බයිජානයේදී කොටු වූ 'බටුවත්තේ චාමර' අද රාත්‍රියේ දිවයිනට

පොලිසිය සඳහන් කරන්නේ බටුවත්තේ චාමර තුසිත හල්ලොලුව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම, ගනේමුල්ල සංජීව ඝාතනය සදහා අවිය ලබා දීම ඇතුළු මෙරට තුළ සංවිධානාත්මක අපරාධ ගණනාවකට මෙන්ම මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු බවයි.

එමෙන්ම දිවයිනට රැගෙන ආ බටුවත්තේ චාමර දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.

පාසලක් කළඹමින් උඩ තට්ටුවෙන් පැන සියදිවි නසාගත් බව කියන සිසුවාගේ මරණය ගැන භයානක අනාවරණයක්

පාසලක් කළඹමින් උඩ තට්ටුවෙන් පැන සියදිවි නසාගත් බව කියන සිසුවාගේ මරණය ගැන භයානක අනාවරණයක්

මේ සියලු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි - නව නීති මාලාවක්

මේ සියලු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි - නව නීති මාලාවක්