ඇතුළට යන්න පෝලිමේ ඉන්න ලෑස්ති වෙන්න - ප්‍රභූ පන්තිය කලබල වුණ රහස ලාල්කාන්ත හෙළි කරයි

Report

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසන්නේ, මේ වනවිට බලය ගිලිහී ගොස් ඇති ප්‍රභූ දේශපාලන පන්තිය දැඩි ලෙස කලබලයට පත්ව සිටින බවයි.

ඔහු සඳහන් කළේ හොරකම්, වංචා සහ දූෂණ චෝදනා හේතුවෙන් නඩු පවරා ඇති අතර, ඉදිරියේදී නීතිය හමුවට යෑමට සිදුවීම පිළිබඳව ඔවුන් තුළ භීතියක් පවතින බවයි.

“බලය ගිලිහී ගිය ප්‍රභූ පන්තිය හොරකම් නිසා, වංචා නිසා, දූෂණ නිසා, නඩු වැටිලා නිසා හොඳටම කලබල වෙලා තියෙනවා. කලබල වෙන්න ඕන. හැබැයි අපි කලබල නැහැ”

යනුවෙන් කේ.ඩී ලාල්කාන්ත ප්‍රකාශ කළේය.

මෙම අදහස් ඔහු පළ කළේ ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණ වැඩසටහනකට එක්වෙමිනි.

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්

එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්