එයාර් බස් ගනුදෙනුවේ උණුසුම වැඩි වෙයි - හිටපු ආණ්ඩුකාර විලී ගමගේ අල්ලස් කොමිසමට එයි

Report

දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයෙකු වශයෙන් මීට පෙර කටයුතු කළ විලී ගමගේ අද (11) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා කළ කැඳවීමකට අනුව බව සඳහන්.

කෙසේ වෙතත් එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විමර්ශනයට අඳාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්නට හා විලී ගමගේ නැමති අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඔවුන් අල්ලස් කොමිසම වෙත කැඳවීමට පියවර ගෙන ඇති බව අල්ලස් කොමිසම ඉකුත් 05 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණි.

එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්

එයාර් බස් ගනුදෙනුවේ සුලමුල සොයා ඕස්ට්‍රේලියාවට - කපිලගේ බිරිඳ සහ නිමල් පෙරේරා කොටු කරගන්න අලුත් මෙහෙයුමක්

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

වරදක් වෙලා නෑ..දණ්ඩ නීතියෙන් දඬුවමුත් නෑ - හයේ මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් කළ සිද්ධියේ අවසන් වාර්තාව

වරදක් වෙලා නෑ..දණ්ඩ නීතියෙන් දඬුවමුත් නෑ - හයේ මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් කළ සිද්ධියේ අවසන් වාර්තාව