බේස් ලයින් මාවතම උනුසුම් කරමින් ඇතු වූ කලබලය... (VIDEO)

By Sithumi May 08, 2022 08:07 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ බේස්ලයින් අවහිර කරමින් පිරිසක් එදා කලබලකාරී අයුරින් උද්ඝෝෂණ , විරෝධතා ක්‍රියාත්මක කරන ආකාරය ඊයේ රාත්‍රී දක්නට ලැබුණි.

බොහෝ වේලාවකට පසුව මාර්ගය විවෘත කිරීමට ඔවුන් කටයුතු කළ අතර එහිදී ද එහිදීද කලබලකාරී ලෙස ක්‍රියා කරන ආකාරය දැක ගන්නට හැකි විණි.

එම වීඩියෝ පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now