දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා දැමීම ගැන ආරංචිය මෙන්න..

By Aruna Apr 11, 2024 01:25 PM GMT
Report

දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් අප්‍රේල් 12 සහ 13 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන්, මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, පසුගියදා සිදු වූ සංශෝධනය අනුව සියලුම සුරැසැල් උදෑසන 8.00 සිට 10.00 දක්වා විවෘතව පවතී.