බැංකුවලට ආරක්ෂාවක් නැද්ද?. මෙරට ප්‍රසිද්ධ බැංකුවකින් තැන්පත් මුදල් ගන්න ගියාම නිළධාරින් දෙන්න බෑ කියලා.. බැංකුවක් අසල උණුසුම් වෙයි.. (VIDEO)
By krishani
පසුගියදා අකුරැස්ස සමෘද්ධි බැංකුව අසල උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඒ තැන්පත් මුදල් ආපසු ලබා නොදීම හේතුවෙන් ය.
මෙම බැංකුවට යන වාර ගණන වැඩි වී ඇති බවත් ඔවුන් සමග උණුසුම් වාද විවාද කරගෙන පමණක් රු.5000ක් වැනි අවම මුදලක් ලබා ගැනීමට සිදුව ඇති බවත් බොහෝ පිරිසක් පවසන බව වාර්තා වේ.
මෙම බැංකුවෙහි කළමණාකරු ඉතාම නම්‍යශීලීව ගනුදෙනුකරුවන්ගේ ගැටලු විසදීමට වෙහෙසක් ගන්නා අයුරු දක්නට ලැබිණ.
එහිදී ඔහු සඳහන් කළේ මෙවැන්නකී, එනම් බැංකුවේ ආරක්ෂාවක් නොමැති නිසා විශාල මුදලක් සංසරණයට යොදා නොගන්නා බවත් මුදල් ප්‍රවාහනය හා ආරක්ෂාවේ ගැටලු නිසා මෙවැනි තත්වයක් නිර්මානය වී ඇති බවත් ය.
එහිදී බැංකුවේ තැන්පතු මුදල් ඉල්ලු විට එහි සහකාර කළමණාකාරිනී කිවේ මෙවැන්නකී,
වීඩියෝ දර්ශන - News Center YouTube Channel