රජයේ ආදායම සහ වියදම ගැන කැබිනට්ටුවෙන් ප්‍රකාශයක්..
Bandula Gunawardane
Sri Lanka Cabinet
By krishani
මාස 1 කට පෙර
ජනවාරි මාසයේ දී රජයේ ආදායම ලෙස රුපියල් බිලියන 158.7ක් ලැබුණ ද රුපියල් බිලියන 377.6ක් වියදම් ලෙස ගෙවීමට සිදු වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අද (31) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
