රියදුරුට මරු කැදවු බිහිසුනු බස් රථ අනතුර (VIDEO)
balangoda
bus accident
rassagala
allewaththa
tea state
By Sewvandhi
බලංගොඩ රාස්සගල මාර්ගයේ ඇල්ලෙවත්ත ප්‍රදේශයේ වංගුවක් සහිත ස්ථානයේදී තේවතු කම්කරුවන් ප්‍රවාහනය සදහා යොදාගන්නා පෞද්ගලික බස් රථයක් අනතුරට ලක් වුනා.
මෙහිදි රියදුරාට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි 150 පමණ ප්‍රපාතයක පිහිටි තේ වත්තකට පෙරලී යාමෙන් මෙම අනතුර සිදු විය.
ඊයේ (17) පස්වරු 4.50 ට පමන සිදුවූ මෙම අනතුරින් බස් රථයේ රියදුරා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |