උත්සන්න වූ බන්ධනාගාර ගැටුමෙන් පිරිසක් රෝහලට

By Sewvandhi Dec 11, 2021 05:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බදුල්ල බන්ධනාගාර සැකකරුවන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලබා සැකකරුවන් 05 දෙනෙකු බදුල්ල රොහලට ඇතුළත් කර තිබෙනවා.

බන්ධනාගාර අධිකාරිවරයා විසින් මේ පිළිබඳ ව පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

---------------------------------------------------

YOU MAY LIKE THIS VDEO

පාර්ලිමේන්තුව උණුසුම් කළ සරත් ෆොන්සේකා කියු කතාව-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW