මෙහෙම කිඹුලෙක් මීට කලින් දැකලා තියනවද?
සාමාන්‍ය කිඹුල් මව්පියන්ගෙන් උපන් අතිශය දුර්ලභ සුදු සහ කළු පැහැ පුල්ලි සහිත ඩැල්මේෂන් කිඹුලෙක් මේ වනවිට කාගෙත් අවධානයට ලක්ව තිබේ.
ඒ අනුව අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් වටිනා මෙම කිඹුලා සුරතලෙක් ලෙස සිය සාදයකට කැඳවාගෙන ඒමට ලෝකප්‍රකට ගායක ජේසන් ඩරූලෝ කටයුතු කිරීම හේතුවෙනි.
තවද විදෙස් වාර්තාවල සදහන් වෙන්නේ මෙවන් කිඹුලෙක් ඉපදීමට ඇති සම්භාවිතාව මිලියන 100කින් එකක් බවයි.