නොවැම්බරයේ උද්ධමනය පහළට

Report

2025 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර   ඇත

ඒ අනුව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ 2025 ඔක්තෝම්බර් මාසයේ දී 2.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 නොවැම්බර් මාසය සඳහා 2.4% ක් දක්වා අඩු වී ඇති බවයි  

 2025 ඔක්තෝම්බර් මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ දී 3.6% ක් දක්වා අඩු වී ඇත

එමෙන්ම, 2025 ඔක්තෝම්බර් මාසයේ දී 1.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ දී 1.5% ක් ලෙස නොවෙනස්ව පවතී.

රුපියල තවත් පහළට.. ඩොලරය තව දුරටත් ඉහළට

රුපියල තවත් පහළට.. ඩොලරය තව දුරටත් ඉහළට

අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම ගැන දැනුම්දීමක්

අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම ගැන දැනුම්දීමක්