ගමන් බය කළ සිද්ධියේ CCTV මෙන්න..ගමක්ම බලා සිටියදී තියුණු ආයුධවලින් කළ කළ පහරදීම..(CCTV VIDEO)

By Sewvandhi Nov 20, 2021 04:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යාපනය චුන්නාගම් ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ පස්වරුවේ අසල්වැසි නිවසකින් පිටතට පැමිණෙන පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා.

එම අවස්ථාවේ සිදුවීම අසළ තිබූ සීසීටීවී කැමරාවක ද සටහන් ව තිබුණා.

කලක පටන් පැවති ආරවුලක් පහර දීමට හේතු වී ඇති අතර පහර දීමෙන් තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙක් රෝහලට ඇතුළත් කර තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha