මිතුරාට අනතුරක් සිදු වුනැයි කියා ආපු දුරකථන ඇමතුම නිසා සිද්ධ වුනු දෙයක්..
By Piyumika
බදුල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු බරපතළ කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
බන්ධනාගාරයේ වෙනත් නිලධාරියෙකු රිය අනතුරකට ලක්වී ඇති බව පවසමින් දුරකථන ඇමතුමක් ලබාදී අදාළ නිලධාරියාව බදුල්ල හල්පේ ප්‍රදේශයට කැඳවා මෙම පහරදීම සිදුකර ඇති බව පැවසෙයි.
එහිදී ඔහුට පුද්ගලයින් සිව්දෙනෙකු විසින් යතුරුපැදි හිස්වැසුමකින් පහරදී කැපුම් තුවාල ද සිදුකර ඇති බව වාර්තා වෙයි.
You may like this video