හර්තාල් දවසේ හොරුගෝගම නවතම තත්ත්වය මෙන්න.. එකරෑනට මිනිස් ගංගාවක්.. (PHOTOS)
By krishani
පොල්දූව මංසන්ධිය අසළ "හොරුගෝගම” පරිශ්‍රයේ මේ මොහොත වන විට අති විශාල ජනතාවක් එක් රැස්ව සිටියි.
ජල ප්‍රහාරක රථ මෙන්ම , දැඩි පොලිස් ආරක්ශාවක් ද යොදවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.







