අස්වැසුම දෙවන අදියරය ගැන විශේෂ දැනුම්දීමක් - මාර්තු 22 සිදුවන දේ..
Government Employee
Sri Lanka Government
Latest Headlines
By Sewvandhi
මාර්තු 22 දක්වා අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබේ.
මේ වනවිට නව අයදුම්පත් 130,000ක් දෙවැනි වටය සඳහා දත්ත පද්ධතිය වෙත ලැබී ඇත.
තවත් අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දත්ත පද්ධතිය වෙත ඇතුළත් කළ යුතුව ඇති බව වාර්තා වෙයි.
