රටේම හර්තාල් ක්‍රියාත්මක වන විට ලංකාවටම අද දවසේ සුභම සුභ ආරංචියක් උදේන්ම මෙන්න..
By krishani
බංග්ලාදේශය විසින් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.
ඒ අද (06) පෙරවරුවේ දී යි.
එම ඖෂධ ප්‍රදානය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56ක් සමන්විත බවයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.
මෙම ඖෂධවල වටිනාකම අමරිකානු ඩොලර් මිලියන 2.3ක් නැතහොත් රුපියල් මිලියන 830ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |